Welcome to the AJ Institute of English Maharagama
Home
About us
Our Courses
IELTS Preparation Course
PTE Preparation Course.
IELTS / PTE Foundation Course (IELTS /PTE පදනම් පාඨමාලාව)
Spoken / Professional English – Six Month Course
Spoken / Professional English – One Month Course
Other Courses
Videos
Testimonials
Contact us
Home
About us
Our Courses
IELTS Preparation Course
PTE Preparation Course.
IELTS / PTE Foundation Course (IELTS /PTE පදනම් පාඨමාලාව)
Spoken / Professional English – Six Month Course
Spoken / Professional English – One Month Course
Other Courses
Videos
Testimonials
Contact us
Spoken / Professional English – Six Month Course
ඔබගේ වර්තමාන ඉංග්‍රීසි දැනුම රැකියාවේ වැඩකටයුතු කරගෙන යාමට ප්‍රමාණවත් නොවේද? උසස් වීම් ලබා ගැනීමට හෝ උසස් අධ්‍යාපන කටයුතු කරගෙන යාමට ප්‍රමාණවත් නොවේද?
එසේනම් වැඩිහිටි ඔබවෙනුවෙන්ම සැකසු අපගේ හය මාසික පාඨමාලාව හදාරා ඉංග්‍රීසි අභියෝගය ජය ගන්න.
ශ්‍රී ලාංකිකයන්ට ගැලපෙන ඉංග්‍රීසි ඉගැන්වීමේ ක්‍රමයක් ඉදිරිපත් කිරීමේ මුලිකඅරමුණින් යුතුව පසුගිය වසර 20 කට වඩා වැඩි කාලයක් තිස්සේ නොයෙකුත් දැනුම් මට්ටමම් වල අයට පර්යේෂණාත්මකව ඉංග්‍රීසි ඉගැන්වීමක නිරත වී සිටියෙමි. එම උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස අපට වඩාත් ගැලැපෙන , ඉතාමත් ප්රතිඵලදායි ක්‍රමයක් ගොඩනගා ගැනීමට මට හැකිවූ බව ප්‍රකාශ කරන්නේ නිහතමානී සතුටකිනි.
අපගේ මෙම ඉංග්‍රීසි ඉගැන්වීමේ ක්‍රමය සුවිශේෂී එකක් වන්නේ:
1.තිත්ත කසායක් බවට පත්වී ඇති ඉංග්‍රීසි ව්‍යකරණය ( English Grammar ) ආසාවෙන් ඉගෙන ගැනීමටත් ,එහි ප්‍රායෝගික භාවිතය නිසිලෙස අවබෝධ කරගැනීමෙන් හොද ව්‍යකරණය දැනුමක් ( a sound grammar knowledge ) ගොඩනගා ගැනීමට නොවරදින මගපෙන්වීමක් ලබාදීම.
2.අද ලොවට ගැලපෙන ජවසම්පන්න වාග් මාලාවක් ( a powerful vocabulary) ගොඩනැංවීම .
3.සම්මත බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි උච්චාරණය ( Standard British Pronunciation and intonation) සම්බන්ද විෂය කරුණු මුලසිටම උගන්වා standard British accent දියණු කිරීම.
එකම පාඨමාලාවක් තුලින් මාස හයක් තුලදී සිදු කිරීමයි.
එමෙන්ම අනාගතයේදී IELTS/PTE විභාග වලට පෙනීසිටීමට බලාපොරොත්තුවන අයට පාඨමාලාව අවසානයේදී IELTS band 7+ මට්ටමේ ඉංග්‍රීසි දැනුමක් අනිවාර්යනම ගොඩනගා ගත හැකිවනු ඇත. එමනිසා ඉදිරියේදී IELTS/PTE විභාග වලට ඉදිරිපත් විමට බලාපොරොත්තු වන්නේ නම් ඔබ සහභාගී විය යුතුම පාඨමාලාවයි මේ.