Spoken / Professional English – One Month Course

අපගේ හය මාසික  Spoken/Professional English පාඨමාලාව මසකින් හැදෑරීමට  දැන් ඔබට අවස්ථාවක්.

 

සතියකට දින හතරක් සවස 2.30 සිට 5.00 දක්වා පැවත්වෙන මෙම පාඨමාලාව හදාරා මසක් තුල ඉංග්‍රීසියට සැබෑ දක්ෂයකු වීමට ඔබ කැමතිද?

 

අපගේ හයමාසික පාඨමාලාවේ විෂය නිර්දේශය ඒ අයුරින්ම මෙම පාඨමාලාව තුලදී  ඉගැන්වෙන අතර පාඨමාලාව අවසානයේදී ඔබට  ඉංග්‍රීසියෙන් චතුරව කතාකිරීමට හැකියාව නිසැකයෙන්ම ලබා දෙනු ඇත.