Welcome to the AJ Institute of English Maharagama
Home
About us
Our Courses
IELTS Preparation Course
PTE Preparation Course.
IELTS / PTE Foundation Course (IELTS /PTE පදනම් පාඨමාලාව)
Spoken / Professional English – Six Month Course
Spoken / Professional English – One Month Course
Other Courses
Videos
Testimonials
Contact us
Home
About us
Our Courses
IELTS Preparation Course
PTE Preparation Course.
IELTS / PTE Foundation Course (IELTS /PTE පදනම් පාඨමාලාව)
Spoken / Professional English – Six Month Course
Spoken / Professional English – One Month Course
Other Courses
Videos
Testimonials
Contact us
IELTS / PTE Foundation Course (IELTS /PTE පදනම් පාඨමාලාව)
IELTS / PTE විභාග වලට සුදානම් වන වැඩි දෙනුකට මේ විභාගයේදී සාර්ථක ප්‍රතිපල ලබා ගැනීමට නොහැකිවීමට මූලිකම හේතුව වන්නේ වර්තමානයේදී ඒ අයටම් ඇති ඉංග්‍රීසි දැනුම හා IELTS / PTE විභාගයන්ට අවශ්‍ය කරන ඉංග්‍රීසි දැනුම හා කුෂලතාවන් (Language knowledge and study skills) අතර පරතරය නිසි ලෙස හදුනා නොගෙනීම හා එම දනුම් හා කුශලතා දියුන කරනොගෙන IELTS / PTE විභාග වලට පෙනී සිටීමයි.
එසේනම්, IELTS/PTE විභාගවලට සූදානම් වන ඔබ පළමුව කලයුත්තේ මේ පරතරය හදුනාගෙන අවශ්‍ය දැනුම හා කුෂලතාවන් දියුණු කර ගැනීමයි.
ඒ සදහා නොවරදින වැඩ පිලිවෙලක් අපගේ එක මාසික IELTS/PTE FOUNDATION COURSE මගින් දැන් ඔබ වෙත ඉදිරිපත් කර ඇත.
බ්‍රිතාන්‍ය Cambridge University හා British Council වෙතින් අවශ්‍ය සුදුසුකම් හා පුහුණුවෙන් පසු වසර දහයකට වඩා කාලයක් තුල වෘතිකයන් ,ව්ශ්වවිද්යාල කථිකාචාර්යවරුන් ඇතුළු නොයෙකුත් දැනුම් මට්ටම් වල අයට IELTS පාඨමාලා පැවත්විමෙන් ලද ආභාෂය හා පළපුරුද්ද උපයෝගී කරගැනීමෙන් සකසා ඇති මෙම පාඨමාලාව හදාරා ඔබත් ඔබගේ IELTS /PTE විභාගයන් ජය ගැනීමට සාර්ථක අඩිතාලමක් යොදාගන්නා ලෙස අප ඇරයුම් කරමු.
සතියකට උදේවරු තුනක් බැගින් පුරා මාසයක් මෙම පාඨමාලාව පැවත්වේ.
IELTS /PTE විභාග වලට අවශ්‍ය English grammar, Reading skills, Writing skills, Listening skills and Speaking skills මුලසිටම දියුණු කරනු ලබන නිසා මෙම විභාග වලට පෙනී සිටීමට සූදානම් වන සැමට වයස්භේදයකින් තොරව මෙම පාඨමාලාව සදහා සහභාගී විය හැක.