IELTS / PTE Foundation Course (IELTS /PTE පදනම් පාඨමාලාව)

IELTS / PTE විභාග වලට සුදානම් වන වැඩි දෙනුකට මේ විභාගයේදී සාර්ථක ප්‍රතිපල ලබා ගැනීමට නොහැකිවීමට මූලිකම හේතුව වන්නේ වර්තමානයේදී ඒ අයටම් ඇති ඉංග්‍රීසි දැනුම හා IELTS / PTE   විභාගයන්ට අවශ්‍ය කරන ඉංග්‍රීසි දැනුම හා කුෂලතාවන්   (Language knowledge and study skills) අතර පරතරය නිසි ලෙස හදුනා නොගෙනීම හා එම දනුම් හා කුශලතා   දියුන කරනොගෙන IELTS / PTE විභාග වලට පෙනී සිටීමයි.

 

එසේනම්,  IELTS/PTE  විභාගවලට  සූදානම් වන ඔබ  පළමුව කලයුත්තේ  මේ පරතරය හදුනාගෙන අවශ්‍ය දැනුම හා කුෂලතාවන් දියුණු කර ගැනීමයි.

 

ඒ සදහා නොවරදින වැඩ  පිලිවෙලක් අපගේ එක මාසික  IELTS/PTE  FOUNDATION COURSE මගින්  දැන්  ඔබ වෙත ඉදිරිපත් කර ඇත.

 

බ්‍රිතාන්‍ය  Cambridge University  හා British Council වෙතින්  අවශ්‍ය සුදුසුකම් හා පුහුණුවෙන් පසු වසර දහයකට වඩා කාලයක් තුල වෘතිකයන් ,ව්ශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් ඇතුළු නොයෙකුත් දැනුම් මට්ටම් වල අයට IELTS  පාඨමාලා පැවත්විමෙන්  ලද ආභාෂය හා පළපුරුද්ද  උපයෝගී කරගැනීමෙන් සකසා ඇති මෙම පාඨමාලාව හදාරා ඔබත් ඔබගේ  IELTS /PTE  විභාගයන්  ජය ගැනීමට සාර්ථක අඩිතාලමක් යොදාගන්නා ලෙස අප ඇරයුම් කරමු.

 

සතියකට උදේවරු  තුනක් බැගින් පුරා මාසයක් මෙම පාඨමාලාව පැවත්වේ.

 

IELTS /PTE විභාග වලට අවශ්‍ය English grammar, Reading skills, Writing skills, Listening skills and Speaking skills මුලසිටම දියුණු කරනු ලබන නිසා මෙම විභාග වලට පෙනී සිටීමට සූදානම් වන සැමට වයස්භේදයකින් තොරව  මෙම පාඨමාලාව සදහා සහභාගී විය හැක.